ඉන්ඩිගෝ ගුවන් සේවය ලංකාවට දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කරයි !

0
138

ඉන්දියාවේ විශාලතම සහ වඩාත්ම කැමති අඩු වියදම් ගුවන් සේවය වන ඉන්ඩිගෝ, මාර්තු 30 වන දින සිට තමිල්නාඩුවේ තිරුචිරප්පලි (ට්‍රිචි) සහ ශ්‍රී ලංකාව අතර දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

දෙරට අතර ගමන් සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා නව මාර්ගය හඳුන්වා දී ඇති බවත් ව්‍යාපාරික, විවේක සහ ආගමික සංචාරකයින් සඳහා වැඩි විකල්ප ලබා දෙන බවත් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (AASL) පැවසු බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here