කලක පටන් පැවැති ලංසා විරෝධි මිගමු පොහොට්ටු බලවේගය හෙට නිමල් ලංසාට එරෙහි ඉන්දික අනුරුද්ධට සහය පළකරමින් සිය පළමු රැස්විම මිගමුව පෙරියමුල්ලේදි පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ.
ඒ සදහා හිටුප නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න හිටුප පළාත් සභා මන්ත්‍රි එම් . සකාවුල්ලා සහ තවත් පොහොට්ටු ප්‍රධාන ක්‍රියාකාරින්ගේ ප්‍රධානත්වයෙන් හෙට සවස 5 .00 ට පෙරියමුල්ලේදි පැවැත්වේ.