ඉන්දික ලංසා ගැටුම උග්‍ර අතට !

0
90

3 (1)පොහොට්ටුවෙි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනපති සටන පසෙකලා අභ්‍යන්තර ගැටුම් උග්‍රඅතට පත්වෙමින් තිබේ.මෙහිදි වැඩිම දෙනෙකුගේ විවේචනයට මුල්ව ඇති පොහොට්ටු දේශපාලකයා වුයේ නිමල් ලංසාය.කොටදෙනියාව ප්‍රදේශයේ අද පැවැති ගම්වාසින්ගේ හමුවකදි ඉන්දික අනුරුද්ධ විසින් නිමල් ලංසා වෙත බරපතල චෝදනාවක් එල්ලකර තිබේ.එම ගම්වාසින්ගේ හමුව තුල නිමල් ලංසාට කේලම් කියන අයෙකු සිටින බවද ඉන්දික අනුරුද්ධ පවසා තිබේ.මේ චෝදනාව එල්ල කොට ඇත්තේ නිමල් ලංසා සමගින් ඩීල් දේශපාලනයක නියැලි සිටින මාධ්‍ය ක්ෂේත්‍රයටද සම්බන්ධ අයෙකුට බවද වාර්තාවේ.මේ අතර අද ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු දේශපාලකයන්ගේ හමුවකදිද නිමල් ලංසා දැඩි දෝෂාරෝපණයකට ලක්ව ඇති බවද වාර්ථා වේ.