ඉන්දියාවෙනුත් ගේම ඉල්ලනව කියපු සජබ කැම්පේන් මැනේජ්ර් ?

0
60

සජබ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල රැළිය ඊයේ තිබුනේ කුරුණෑගල . කථා ගොඩයි . රට අර්බුදයට ගිය වේලාවේ පැත්ත පළාතක නොහිටපු දේශපාලකයෝ වේදිකාවේ බෙරිහන් දෙන හැටි දැක්කම ලැජ්ජත් හිතුනා .

මරු වැඩේ කියන්නේ සජිත්ගේ කැම්පේන් මැනේජ්ර් කියන හාදය කියපු මරු කථාව .

මිනිහ කියනව සජිත් දින්නම අපි ඉන්දියාවෙනුත් ගේම ඉල්ලනවලු ? සජිත් ලග ඉන්න ලගම අයගේ භුදේශපාලනික අනවබෝධයේ තරම ? මරු !

මංගල රැළියේදි කැම්පේන් මැනේජ්ර් කථා කරන්නේ ඉන්දියාවෙන් ගේම ඉල්ලන හැටිද කියල සජබ අයම ඊයේ රැ තිබුන පාටියකදි අර කක්කන් මෑන්ව බයිට් එකට ගත්තා කියලත් ආරංචියි

ලෝරන්ස්  ප්‍රනාන්දු – දළුපත