ඉන්දීයාවේ කොරෝනා අරමුදලකට කෝලිගෙන් ඉන්දියානු රු. කෝටි 2ක්…

0
174
Screenshot 20210507 125803

කොරෝනා වසංගතයට බිලිවෙමින් සිටින ජනයා වෙනුවෙන් ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් නායක විරාත් කෝලි සහ ඔහුගේ බිරිඳ ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා විසින් අරඹන්නට යෙදුන අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඉන්දිය රුපියල් කෝටි 2 ක් පරිත්‍යාග කර ඇති ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
කොරෝනා වසංගතයට එරෙහි සටනට සහාය වීම සඳහා ඩොලර් කෝටි 7 ක් රැස්කිරිම ඔවුන්ගේ ඉලක්කයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here