ඉන්දීය ගල්අගරු බලාගාරයක පිපුරුමක් – 22ක් මරුට. (වීඩියෝ)

0
45

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පිහිටි ගල් අගුරු බලාගාරයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 22ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙසම රෝහල් ගතකල 100කට අධික පිරිසගේද තත්වය බරපතල බවයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන්නේ.

මේ සිදුවීමට හේතුව සෙවීම සදහා පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහි විමර්ෂණ කටයුතු සදහා වීඩියෝ දර්ශණ යොදාගැනීමට පොලීසිය තීරණය කර ඇති බවයි වාර්ථා වන්නේ.