ඉන්දී්‍ය ජාතිකයෙකු පමුණුගම පිහිනුම් තටාකයකදී මිය යයි

0
58
ජා – ඇල  පමුණුගම ප්‍රදේශයේදී ඉන්දීය ජාතික  ක්‍රීඩකයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ ක්‍රිකට් තරගාවලියකට සහභාගීවීමට මෙරටට පැමිණී ක්‍රීකට් ක්‍රීඩකයින් අතර සිටි 12 හැවිරිදි දරුවෙකි.
මෙම ක්‍රීඩකයින් පමුණුගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර අදාළ හෝටලයේ පිහිනුම් තටාකයේ දිය නෑමේදී  එක් අයෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.