කොච්චිකඩේ තෝප්පුව මංසන්ධිය යනු සැබැවින්ම මර්මස්ථානයකි.
පුත්තලම කුරුණැගල සහ කුලියාපිටිය වැනි ප්රදේශවලට යෑමට අනිවාර්යෙන්ම මේ මංසන්ධිය පසුකර යා යුතුව ඇති බැවිනි.
මේ නිසාම විරෝධතාකරුවන් අද දවල් සිටම මේ මංසන්ධිය වසා දමා විරෝධතාවයක නියැලි සිටි අතර මේ හේතුවෙන් විශාල වාහන තද බදයක් පමණක් නොව මේ හරහා යාමට පැමිණ සිටි විශාල ජනතාවක් මහත් අසරණ වි සිටින අයුරුද දැක ගත හැකි විය.