ඉන්ධන මිළ ප්‍රශ්නය ගැන ධීවර නියෝජිතයෝ ජනපති හමුවෙති.

0
28

ඉන්ධන මිළ  ඉහල යාමට විසදුමක් ලෙසින් දැනට ක්‍රියාත්මක සහනාධාර වැඩපිළිවෙල ගැන අද මීගමුවේ ධිවරයන් තුල ඇත්තේ නොසතුටකි.එය ගැටළු සහගත බවද ඔවුහු පවසති.ඊයේ කොටුව පිට්ටනිය අසල මාළු වෙළද  සැලේ ධීවරයන් මිපුර අමතා පවසා තිබුනේ මේ සියළු ගැටළු වලට ස්ථිර පිළිතුරක් ඇවැසි බවය.මේ සියළු ගැටළු පිලිබදව සාකච්ජා කර ගැනිම සදහා ධීවර සංවිධාන නියෝජිතයන් අද  උදෑසන 10 ට ජනපති හමුවිමට නියමිතව ඇත.