ඉන්ධන සහනධාර ඉල්ලා ධිවර කාන්තාවෝ වීදි බසිති.

0
176

ජුනි මස 16 වනදා ඇරඹි ධීවර සහනාධාර සටන අඛණ්ඩව දින 4 ක් පුරාවට ක්‍රියාත්මකය.මේ අතර ධිවරයන් නායකයන් තිදෙනෙකු විසින් ආරම්භ කරන්නට යෙදුන මරාන්තික උපවාසයේ  අද  2 වන දිනයයි.
මේ අතර ධීවර කාන්තාවෝ ඊයේ සිට කොළඹ හලාවත පාර අසල නිරන්තර විරෝධතාවක නියැලෙමින් සිටිති. මේ විරෝධය සදහා සිය දරුවන් පවා තමන් විසින් සම්බන්ධ කරගන්නා බවද ඔවුහු පවසා සිටිති.300302301303304305306