මේ නිසා සම්ස්ථ ජනජිවිතයම කඩාවැටි ඇති අතර නගරයේ ව්යාපාරික ස්ථාන පවා මේ වන විට වසා දමා ඇත.
මතුව ඇති තත්වයට මහනගර සභාවේ ප්රතිචාර දක්වන්නේ කෙසේදැයි අප කළ විමසුමට පිළිතුරු දෙමින් නාගරික කොමසාරිස්වරයා පවසා ඇත්තේ වතුර ඉල්ලන අයට පමණක් එය ලබාදිමට හැකි බවය.