Stories ඉලෙට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට විදෙස් ශ්‍රමිකයන්ටත් අවස්ථාවක්… By fgamage - 2022 September 4 0 605 FacebookWhatsApp නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සදහා විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවෙනවා.