ඉස්ලාම් ධර්මය ගැන සා පෙළ සිසුන්ට සම්මන්ත්‍රණයක්

0
39

 

මීගමුවේ අල්හිලාල් මධ්‍ය මහා විදුහලේ ප්‍රධාන ශාලාවේ පෙබරවාරිත් හතරක් දිනා 2025 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ඉස්ලාම් ධර්මය විෂයක් ලෙස ගන්නා වූ එම දරුවන් සඳහා වූ සම්මන්ත්‍රණයක් පැවැත්වනු ලැබුවා එම සම්මන්ත්‍රණය මෙහෙයවන ලද්දේ අශ්ශේශේක් ජාවන් ( නලිමී) ගුරු භවතුන් විසිනි.  මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළේ මීගමුව සුභසාධක සංගමයක් වන ආමිඋල් ඉස්ලාම් සහ මීගමුව පෙරියියල්ල ආදියා දහම්  පාසල මගිනි. මේ සඳහා ප්‍රදේශයේ පාසල් දරුවන් අසූ දෙනෙකු පමණක් සහභාගි වුණා. එම පාසල්වල විදුහල්පතිවරුන් මෙම සම්මන්ත්‍රණය සඳහා එම දරුවන් මේ සඳහා සහභාගී කරන්නට කටයුතු කළා.ම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ 13 වන වතාවටයි එමෙන්ම 2025 වසරේ ඉස්ලාම් ධර්මය සඳහා පෙනී සිටින දරුවන් හට පැවත්වු මේ දෙවැනි සම්මන්ත්‍රණයයි.  මේ වසරේ සිට වසර කට සම්මන්ත්‍රණ දෙකක් පැවැත්වීමට ද සංවිධායකයන් බලාපොරොත්තු වෙනවා.

මීපුර පුරවැසි මාධ්‍යවේදි – ඒස්.ඒම්.ඒස්.මුනිර්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here