ඉහල ගිය මිල සමඟ සතිපොලේ එලවළු කතාව෴

0
383

IMG-20191222-WA0021

අපේ බතට එලවළු ලැබෙන්නේ ගොවි මහතා ඒවා වගාකරන නිසාය . මේ දිනවල එලවළු මිල ඉහල ගොස් ඇත . පසුගිය දිනවල ඇදහැලුනු අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර ඊට ප්‍රධාන හේතුව ලෙස දැක්වේ. එම හේතුව නිසා එලවළු ගොවියා දැඩි පීඩාවකට ලක්වී ඇත . එම හේතුව නිසාම තමන්ගේ එලවළු විකුණා ගැනීමට අපහසු වීමෙන් වෙළෙන්දෝ අපහසුතාවට පත්වී ඇත. අධික මිල ගනන් වලට නඑලවළු ගැනීමට සිදුවීමේ හේතුව නිසා පාරිභෝගිකයා අපහසුතාවට පත්වී ඇත .
මෙකී හේතුඵල සම්බන්ධය සතිපොල අයිතිකරුට ප්‍රශ්ණයක් නැත . වෙළෙන්දා කුමන පීඩාවකට පත්වුවද අයකරන පොලකාසි වල වෙනසක් නැත . අප මෙම තත්වයන් ගැන වෙළඳුන් සමඟ කෙටි කතාබහක යෙදුනේ මෙසේය .
මේ අනුව සෑම එලවළුවක්ම රු. 250/, 300/ සහ300/න් ඉහල විය . ඊට අමතරව මෙම සතිපොල තුළ තමන් මුහුණ දෙන අසාධාරණකම් පිලිබඳව මතුවී ඇති ගැටළු , පහසුකම් වල මතුවී ඇති ගැටළු පිළිබඳවද කතාබහ කරන ලදී