ඉහල සුදුසුකම් ඇති ගණකාධිකාරිලාට අකමැති මිගමු නගරාධිපති ?

0
128
Dayan commi 1024x683 1

මීගමු නගරාධිපතිවරයා හැම විටම සිය කැමැත්ත පළකරන්නේ ඔහුට වහල් සේවය සපයන්නට කැමති අඩු සුදුසුකම් සහිත නිළධාරින් හටය. ඒ් අනුව ඉහලම සුදුසුකම් සහිත 1 වන ශ්‍රේණියේ හිටපු ගණකාධිකාරිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවක් ලබාදිමට කටයුතු කළ නගරාධිපතිවරයා දැන් තුන්වෙනි ශ්‍රේණියේ විශ්‍රාමික ගණකාධිකාරි කෙනෙකු පත්කරගැනිමට කටයුතු කරමින් සිටින බව සැලය.
මිගමුවට දැන් සිටින්නේද නගරාධිපතිගේ පදයට නටන තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here