”ඊඩිස් ඊජිප්ටයිස්” සොයා ඊයේ පොලිසිය දළුවකොටුව පීරයි ??

0
55

dengudengu 6විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සහ පොලිස් අධිකාරි කාර්යාලය එක්ව සංවිධානය කර තිබුනේ දළුකොටුව ප්‍රදේශය තුලදිය.
2013 ඔක් 04 වෙනිදාට යෙදුන මේ වැඩසටහන යටතේ දළුවකොටුව ග්‍රාමයේ නිවෙස් පුරා යමින් ඊඩිස් ඉජිප්ටයිස් හෙවත් ඩෙංගු මදුරුවන් කිටයන් බෝවෙන තැන පිලිබදව විශේෂ විමර්ශනය යෙදුනු බව වාර්ථා වේ.

ජායා -එම්.ඉසෙඩ් සහජාන්