ඊද් මුබාරක් ! – පරණ දොස් අමතක කර එන්න රාමසාන් සමරමු!

0
232

IMG-20180616-WA0000පුරා මසක්  උපවාස්‍ෙ යෙදුන මුස්ලිම්වරුන් පසුව උදාවෙන අවුරුදු සැමරීමේ  අවස්ථා ඡායාරෑප වල  දැක්‍ වේ.

සහජීවනය,සාමුහිකකම,පරණ ගැටුම් අමතක කර නැවත ⁣සාමාදානයෙන් ජීවත්වීම මෙම  උපවාසේ පුහුණුවකි. එබැවින් යැඳුම් අවසන් වීමෙන් අනතුරුව එකිනෙකාට සුබපැතීමෙන් මෙම ශීලය අභ්‍යාස කිරීමට ඔවුන්ට අවස්ථාවක් උදාවිය.

අවුරුදු චාරිත්‍ර අතරදී සිදුවන තවත් අංගයක් ලෙස ඔවුන් සිය මළගිය නෑ හිතවතුන් සිහිකිරීමට සුසාන භුමිය වෙතට යෑමයි. 

ඡායා – එස්.එම්.එස් .මුනිර්