ඊයේ lock down නොකළ දුන්ගාල්පිටිය පොලිස් වසමත් දැන් lock down !

0
77

sdr

රජය විසින් ඊයේ කරන්නට යෙදුන හුදකලා පොලිස් වසම් ලයිස්තුවේ නොතිබුන එහෙත් මිගමු මහනගර සභා බලප්‍රදේශය තුල වැඩි අසාදිතයන් ගණනක් හදුනාගෙන ඇති තලාහේන පේරුව අයත්වන දුන්ගාල්පිටිය පොලිස් වසම තුලද හුදකලා නීතිය ක්‍රියාත්මක බව පොලිසිය කියයි.
ඒ අනුව මිගමුව දුන්ගාල්පිටිය, සහ පමුණුගම යන පොලිස් වසම් තුනම හුදකලා කරන පොලිස් වසම් බවට පත්ව තිබේ