උණූසුම් ප්‍රතිචාර මැද රොයිස් මීගමුවේ සංචාරයක

0
84

Roies in prision bus



ඡායාරුප – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා
අද (දෙසැ 18) පෙරවරුවේදී අධිකරණයෙන් ඇප ලබා නිදහස් වු පළාත් සභා මන්ත්‍රී මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මන්ත්‍රීවරයා පිළිගැනීමට පාක්ෂිකයන් රැසක් එක්වී සිටි අතර ඔහුව මහත් උණුසුමින් පිළිගන්නා ලදී. ඉන්පසුව රොයිස් විජිත මන්ත්‍රීවරයා විසින් මීගමුවේ කඩොල්කැලේ දේවස්ථානයටත්, පසුගියදා අභාවප්‍රාප්ත වූ ඔහුගේ මෑනියන්ගේ  සොහොන් කොත අසලට හා මීගමුව නගරයේ ද සංචාරයක නිරත වුණි. ඔහුව පිළිගැනීම සදහා විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ පිරිස් ද පැමිණ සිටිනු දක්නා ලදී.
https://www.flickr.com/photos/129353129@N06/