Articles උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර.. By fgamage - 2025 April 20 0 31 FacebookWhatsApp (12.30 pm ) සීදූව කුරුලුකැලේ දේවස්ථානයේ පාස්කු දේවමෙහෙයෙන් පසු උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් දර්ශනීය පෙරහැර ඉතා අලංකාර ලෙස පැවැතුනි.(චාල්ස් ඩොනේටස්ගේ ෆේස්බුක් පිටුවෙනි)