උත්සව සමයේ මීගමුවේ මාළු මිළත් ඉහලට ..

0
327

මේ දිනවල මිගමුවට ලැබෙමින් ඇති මාළු තොග ප්‍රමාණය පහල යාමත් උත්සව සමය නිසා ඉල්ලුම වැඩිවිමත් හේතුකොට ගෙන සියලුම මාළු වර්ගවල මිළ මේ දිනවල ඉහල ගොස් ඇත.
මිට සතියකට පමණ ඉහතදි කිලෝවක් රු 150 ක් වු සුඩයා අද අලෙවි වන්නේ රු 300කටය.

පසු ගිය දිනවල රු 400 ක් පමණ වු කුම්බලා කිලොවක් අද රු 850 ක් තරමි  ව්ය . එමෙන්ම උත්සව සමය තුල වැඩි ඉල්ලුමක් සහිත බලයන් කෙලවල්ලන් ඉස්සන් තෝරුන් වැනි මාළු වර්ග වලට මිළ ඉතා ඉහල අගයක පවති