උත්සව සමයේ මොණිකා පාරිභෝගිකයන්ට වට්ටම්

0
150

මොණිකා ග්‍රයින්ඩින් මිල්ස්  විසින් නිෂ්පාදනය කර සකස් කර ඇතිඅළුවා පිටි, අග්ගලා පිටි, ඉඳිආප්ප පිටි, තෙත පිටි  අලුවා අග්ගලා උත්සව සමයට ඔබට මහත් ප්‍රයෝජනයක් වනු ඇත.
උත්සව සමයේ අපගේ ගැණුම් කරුවන්ට 5% ක වට්ටම්

අළුවා පිටිimage_e70d77d302

මොනිකා ඇඹරුම් හලින් ඔබ මිලදී ගන්නා අළුවා පිටි කිසිම අහිතකර අනවශ්‍ය කලවම් නැත. උවමනානම් පමණක් බැඳ ගත හැක. බැදීම අත්‍යවශ්‍ය නැත. මෙම උත්සව සමයේ ඔබගේ නිවසේදීම අලුවා, අතිරස සාදා ගැනීමට හැක.

අග්ගලා පිටි

අග්ගලා පහසුවෙන් මෙන්ම  සෞඛ‍ය හිතකරව සාදා ගත හැක.images

ඉඳිආප්ප පිටි(හාල් පිටි)

ඉඳිආප්ප, පිට්ටු, ආප්ප ඉතා පහසුවෙන් සාදා ගත හැක.

පැනි රස කැම(කිරි අළුවා, සව් දොදොල්, කිරි දොදොල්, කළු දොදොල්, පනා කැවුම් ) වැනි කෑම සහ මුං කැවුම් පිට ගෑමට භාවිතා කල හැක.

මස්, මාළු, හතු වැනි දෑ ගැඹුරු තෙලේ බැදීමට පිලියෙල කිරීමේදී හාල් පිටි මිශ්‍රණයක තැවරීමෙන් රස වැඩි කරයි.

තෙත පිටි

මෙම උත්සව සමයේ කැවුම්, අතිරස වැනි කෑම සාදා ගත හැක.ආප්ප ඉතා  පහසුවෙන් ඔබ නිවසේදීම සාදා ගත හැක.

monika shpoනො 18 /පළමු මහල /ද කෘාස් මාවත/මීගමුව දු.ක.0312235029/0312233863