උතුරට යාල්දේවි විතරයි

0
96

Yal-Devi-Train-at-Jaffna-Stationයාල්දේවි දුම්රිය හැරෙන්නට උතුරු දුම්රිය මාර්ගයේ සියලු ගමන් වාර අවලංගු කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ තලාව සහ තඹුත්තේගම අතර ප්‍රදේශය ජලයෙන් යට වීම මීට හේතුව බව ය.

යාල්දේවි දුම්රියද ගල්ගමුවෙන් නවතින අතර මාර්ගය යථා තත්ත්වයට පත් වීමෙන් අනතුරුව දුම්රිය ධාවනය අත්හිටුවීමට දුම් රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

http://www.thecolombopost.net