උතුරු පිටිපන කාණුව ගැන වගකියන්නේ කව්ද?

0
627

FB_IMG_1584366598243මේ උතුරු පිටිපන මාර්ගයේ කාණුවකි. මෙහි මදුරුවන් බුරුතුපිටින් සිටිති. අද ඇදහැලුණු වැස්ස සමග මදුරුවන් පිටතට පැමිණෙනු ඇත.
මේ සුද්ද කරන්න බෑරි කාණු නිසා මදුරුවන් මර්ධනය කළ නොහැකි අතර වසංගත රෝග දිගින් දිගටම ඇතිවෙනු ඇත.
කවුද මේවට වගකියන්නේ ?????

අරුණ ශාන්ත නෝනිස්