උතුරේ දරුවන්ට පාසැල් උපකරන රැගෙන ගිය දකුණේ දුම්රිය …..

0
188

දුම්රියබෙලිඅත්තේ සිට කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රියක් පසුගිය 25 වෙනිදා පිටත්ව තිබුනේ උතුරේ පාසැල් වල අඩුආදායම්ලාභි දරුවන්ට පාසැල් උපකරණ සහ ගැබිණි මව්වරුන්ට ආහාර ද්‍රව්‍ය සහ තවත් අවැසි උපකරණද රැගෙනය.
මෙම දුම්රිය එදිනම රාත්‍රිවේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ලගා වු අතර එහිදි විශේෂ ආගමික වතාවක් පවත්වා ඊයේ උදෑසන මහාසංඝරත්නය වෙත දානමය පින්කමින් අනතුරුව යළිත් කන්කසන්තුරය බලා පිටත්ව ගියේය
බුජ්ජොමුව බෝසත් සමාජ සත්කාර පදනම සහ ශ්‍රිලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබුණි
ඡායා – පියපේම මාණික්කරත්න