උතුරේ මව්වරුන්ව පොලිසියට ගෙන යාමේ උත්සාහක් ?

0
66

උතුරේ අතුරුදහන්වුවන්ගේ මව්වරුන්ගේ සහභාගිත්වයෙන් අද දින කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ  පැවැති රැස්විමකට කඩා වැදුන බොදු බල සේනා සාමාජිකයන් මේ අවස්ථාව වන විට පාතිමා දේවස්ථාන භුමියේද රංචු වශයෙන් රැදි සිටින බව වාර්ථා වේ.
මේ අතර මෙම ස්ථානයට පැමිණ ඇති පොලිසිය උත්සහකරමින් සිටින්නේ උතුරේ මව්වරුන්ව කරුණු පැහැදිලි කිරිම සදහා පොලිසියට ගෙන යා යුතු බවය.
මේ අතර මේ සිදුවිම සදහා මේ වන විටත් විශාල අන්තර් ජාතික ප්‍රසිද්ධියක් ලැබි ඇතැයි වාර්ථා වේ.ට්විටර් ඇතුළු සමාජ ජාල හරහා මේ පුවත වේගයෙන් පැතිර යමින් තිබේ.jaff51-1024x768

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here