උපකරණ නැතිව මීගමු රෝහලේ මරණ පරික්ෂණ ඇනහිටී..?

0
86

මීගමුව රෝහල් මෘත ශරිරාගාරය ඇතුළුව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා අත්‍යවශ්‍ය බොහෝ දෑ වල ඇති බරපතල හිඟයක් පිළිබදව මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය දයාපාල මහතා විසින් පසුගිය දිනක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.ඒ පිළිබදව අපගේ වෙබ් අඩවියෙන්ද හෙළිකර සිටියෙමු.එහිදි ඔහු අවධාරණය කර තිබුනේ අඩුම තරමින් සබන් පවා නොමැති බවය.
මේ බරපතල තත්වය හමුවේ  මරණ පරික්ෂණ කටයුතු  තවදුරටත් සිදුකරගෙන යාමට නොහැකි තත්වයක් උදාව ඇතැයි වාර්ථා වේ.

http://www.meepura.com/stories/%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B8%E0%B7%9D%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94

විශේෂඥ අධිකරණ වෛද්‍ය දයාපාල මහතා
විශේෂඥ අධිකරණ වෛද්‍ය දයාපාල මහතා