උපවාසයේ යෙදි සිටින මවට අසාධ්‍යයයි.

0
65

අන්දමන් දූපත්වල සිරගතකොටගෙන සිටින කන්දකුලියේ ධීවරයින් මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින්  ඒ ග්‍රාමයේ භික්ෂුන් දෙනමක්  දින දෙකකට පෙර උපවාසයක් අරඹන්නට යෙදුන අතර පසුව එයට එක් වයෝවෘද්ධ ධීවර මවක්ද එක්ව තිබුණි.ඊයේ සවස් වරුවේ ඇගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කළ වෛද්‍යවරුවන් ඇගේ ඉල්ලා සිට  ඇත්තේ සෞඛ්‍යමය කරුණු මත උපවසාය අත්හරින ලෙසය . එහෙත් ඇය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ ඇගේ එක් පුතෙක්  වයස අවුරුදු 19 යේදි මුහුදේදි අනතුරකින් මිය ගොස් තිබුන අතර දැන් අන්මන් දූපත්වල සිරවි සිටින්නෙ අනෙක් පුතුය. මේ දරුවන් නොමැතිව තමන් ජිවත්වන්නේ කුමටද යනුවෙනි.