උසස් පෙළට හා ශිෂ්‍යත්වයට දින නියම වේ.

0
118

 

Scholarship-exam-415x260මේ වසරේ උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාය එළඹෙන ඔක්තෝබර් මස 11වනදා පැවැත්වීමට නියමිත අතර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වනදා සිට නොවැම්බර් 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.