රොයිස්ගේ නෝනා සමග නාගරික මන්ත්රිවරුන් වන ගිහාන්, ජීවානන්ද හා හෙන්රි යන අය සමග දේශපාලන හිතවතුන් හා පවුලේ ඥාති මිත්රාදීන් ද සිටියා. මේ හැමදෙනා හොදින් දන්නා හදුනන බ.ප.ස. මන්ත්රිනි රොස් ප්රනාන්දු නිතීඥවරිය කිසිවකුගේ මුහුණක් බලා සිනා සෙන්නේවත් නැතිව එහා මෙහා යනු දැක අප සැම කම්පා වුනේ චන්දෙ කාලේ රෝස් නෝනගෙ තිබුන ලෙන්ගතු කමට කණකොකා හැඩුවේ ඇයි ද කියා සිතුන නිසාය.
මෛත්රි ගුණරත්න ආවා. රෝස නොන කලබලෙන් එයාට ලංවුනා.
නඩුව කැෙදව්ව.
රොයිස් ව ගෙනැවිත් නෑ. එයා ජීප් එකේ ලූ.
මහෙස්ත්රාත් තුමා පොලිසියට බැන්න.
පසුව තවත් නඩු හතරක් පහක් විමසුවා.
ඊට පස්සෙ රොයිස්ව ඉදිරිපත් කළා.
රොයිස්ව ඉදිරිපත් කරන්නෙ කුමකට ද කියා කරුනු කියන්න, පොලීසියේ උසස් නිලධාරීන් ඇවිත් හිටියෙ නෑ.
මහෙස්ත්රාත් තුමා පොලිසියට බැනගෙන බැනගෙන ගියා.
මීගමුවේ එ.ජා.ප. නීති ලේකම් තුමා අතුරුදහන් වුනා
මෛත්රි ගුණරත්න මහතා නීතීඥ කණ්ඩායම සමග එක්ව මහා හයියෙන් කරුනු ඉදිරිපත් කළා.
ඒ අනුව නඩුව මැයි 30 වනදාට කල් ගියා
මෛත්රි ගුණරත්න මහතා මේ නඩුවට ඉදිරිපත් වුනා කියල, හැරෙන තැපෑලෙන් එ.ජා.ප.පකෂයේ ලොක්කනට දන්වල.
මීගමුවෙ ඕනෑම ජරාවක් කන, කොළ කපුටො උඩගෙඩි දීලා සිරිකොත කුලප්පු කරල ලූ
රොයිස්ට පකෂයෙන් නීති ආධාර දෙන්නට කටයුතු නොකළ බලවන්තයෝ
නොමිලේ කතා කරපු මෛත්රි ගෙන් වැඩක් වුනාද කියලත් අහල තියනවා කියල ආරංචියි.
වැඩක් වුනාද නැද්ද කියල දන්නේ එතන හිටිය අපි පමණයි
මීපුර පාඨක පිරිසක්…