එක අපේක්ෂකයෙකුට ඩමි 5යි! මැකෝ හෙළිකරයි ?

0
126

e6c2d2ed-1a20b7c6-mahinda-deshapriya-1600_850x460_acf_cropped_850x460_acf_croppedජනපතිවරණයේ අපේක්ෂකයන් හතර දෙනෙකු සිය ඡන්ද නියෝජිතයන් පත්කිරිමට අදාල ලිපි එකම කවරයක බහා එවා ඇති බවත් මෙවැනි කටයුතු දිගටම සිදුවන්නේ නම් එම අපේක්ෂකයන්ගේ නම් අනාවරණය කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා ඇතිබව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

එක් අපේක්ෂකයෙකුට සහය දෙන අපේක්ෂකයන් පස්දෙනෙක් නිශ්චිතවම  සිටින බවත්,තවත් අපෙක්ෂකයෙකුට ඩමි අපේක්ෂකයන් තිදෙනෙක් නිශ්චිතවම සහය දෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා ඇති බව මිරර් පුවතේ සදහන්ය.