එක දවසට අමතක වුණ එක පොඩි වැඩක් !

0
188
ඊයේ තිබුණ කොස්ස

dav

(9.30am ) මීගමුව නගරයේ ඔරලෝසුව කණුව අවට ප්‍රදේශය යනු නගරයේ හදවතයි. මේ කැඩි ඇති කාණු කැටයත් එහි රදවා ඇති කොස්සත් දිස්වුනේ ඔරලෝසු කණුවටම යාබදවය.
එහෙත් මිගමුව නගර සභාවේ මාධ්‍ය සංදර්ශණ මෙහෙයුම් වලට මෙය ඇසගැටි නොතිබුණි.