එක රටක සිහිනයක් උදෙසා කෘති දෙකක් එළි දකී

0
56

DSC_0040new

ගරු ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමාගේ ‘ තල් අරඹක හද ගැස්ම’ කෘතිය හා ගරු එම් සත්‍යවේල් පියතුමාගේ   ‘ගින්නෙන් මෝදු විය’ කෘතිය යන කෘති එළිදැක්වීම  අද (17) සවස  මීගමුව මාරිස්ටෙල්ලා විදුහල් ශාලාවේදී පැවැත්වුණි. මෙහිදී  සාහිතවේදී නීල් ලකී කිස්ටෝපර් සහ මාධ්‍යවේදී මහින්ද නාමල් යන මහත්වරුන් විසින් දේශන පැවැත්වූ අතර කිතුසර කණ්ඩාම විසින්  මෙම සම්මන්ත්‍රණය  සංවිධානය  කරන ලදී.