එජාපෙන් නෙරපන මිගමු පළාත් පාලන නියෝජිතයන් වෙනුවට මිගමුවට වැඩකළ හැකි තරුණ පිරිසකට ඉඩ ….

0
119

royce 1arjuna 10
මෙවර මැතිවරණයේදි වෙනත් පක්ෂයකට සහය පළකර ඇති මිගමුවේ එජාප පළාත් පාලන නියෝජිතයන් පක්ෂයෙන් නෙරපා හැරිමත් සමගින් මීගමුවට වැඩ කළ හැකි තරුණ පිරිසකට මහනගර සභාව තුල ඒ ඉඩ ලබාදෙන බව අද මුන්නක්කරයේ පැවැති එජාප ජනහමුවකදි අවධාරණය කෙරුණි.
මෙම ජන හමුවට එක්වෙමින් එජාප ගම්පහ දිස්ත්‍රික්ක නායක අර්ජුන රණතුංග කියා සිටියේ වැඩකළ හැකි දක්ෂ තරුණයන්ට ඒ ඉඩ ලබා දෙන බවය.
දැනට වාර්ථා වන අන්දමට 10 කට වැඩි පළාත් පාලන නියෝජිතයන් පිරිසක් එජාපය එරෙහි වෙනත් පක්ෂයක් සදහා මේ වන විට සහය පළකරමින් සිටින බවට පැමිණිලි ලැබි ඇති බවය.
මෙම ජනහමුවේදි එජාප මිගමු සංවිධායක රොයිස් විජිත, ගම්පහ දිස්ත්‍රික් අපෙක්ෂක කිත්සිරි මංචනායක,එජාප මිගමු අපෙක්ෂක ගිහාන් බෙන්ජමින් , සහ නාගරික මන්ත්‍රි සංගිත් යන අදහ මෙහිදා අදහස් දැක්වුහ.එජාප