එජාප කටාන ආසන සංවිධායකධුරයට මොකද වෙන්ෙන්?

0
124

roseකටාන එජාප සංවිධායකධුරය තවමත් හිස්ය.ප්‍රබල සජිත්වාදිණියක වු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි රොස් ප්‍රනාන්දු මහත්මිය එහි කලින් සංවිධායකවරිය වුවාය.
පසුගිය දිනවල මාධ්‍ය විසින් අනාවරණය කර තිබුනේ ජනප්‍රිය නළු රංජන් රාමනායකට කටාන සංවිධායකධුරය පැවරෙන බවය.
එහෙත් පසුගිදා මීගමුවට පැමිණ ඔහු පවසා තිබුනේ නායකත්වය විසින් තවමත් එවැන්නක් තමන්ට පවසා නැති බවය.
ප්‍රබල සජිත්වාදියෙකු වු වයඹ පළාත් සභා මන්ත්‍රිවරයෙකුටද යළිත් සිය ආසන සංවිධායකධුරය හිමි තිබුනද රෝස් ප්‍රනාන්දු මහත්මිය තවමත් වැට උඩය….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here