එජාප නාගරික මන්ත්‍රි සංගීත්ට ඇප…

0
407

ලංසා පවුල එයාලට කිකරු නැති නාගරික මන්ත්‍රිලාව දඩයම් කිරිම අරභා ඇත.ඒ අනුව දැනටමත් නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුව එරෙහිව මර්ධනය ක්‍රියාත්මක කර ඇත.

wp 1662377265177
wp 1662377265167
wp 1662377265128

මිට සති කිපයකට පෙර නාගරික මන්ත්‍රි රෝෂාන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබුනි.

එමෙන්ම නාගරික මන්ත්‍රී සංගිත් පෙරේරාටද එරෙහි පැමිනිලි ගොනුකරවමින් කටයුතු කර තිබුන අතර ඒ අනුව අද සංගිත් පෙරේරා සිය නීතිඥ චාමර ජයසිංහ මාර්ගයෙන් උසාවියට ඉදිරිපත්ව තිබුන අතර ඔහුටද අද ඇප ලැබුණි.මිලඟ නඩු වාර නොවැ14වෙනි දිනට යෙදි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here