බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් විජිත පොලිස් අත්අඩංගුවට

0
43

මීගමුව පොලිසීය විසින් අද පෙරවරුවේදී  බස්නාහිර පළාත් සභා අපේක්ෂක  රොයිස් විජිත ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත්තේ  පසුගියදා මීගමුවේ  ජුවෙල් ලංකා ව්‍යාපාරික ස්ථානයේ  සිදුවූ මුදල් මංකොල්ලය  සම්බන්ධයෙන් සැකපිට බවද වාර්තා වේ. මෙම සොරකමට සම්බන්ධව මේ වනවිට තවත්  පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.roies-1