එන්තත්කරණයේදි නගරාධිපති දයාන්ගෙන් මිගමුවෙන් පිට කාත්තාවන්ටත් VIP සැලකිලි …

0
160
dayan ingection

මේ දිනවල වැඩිම කථා බහට ලක්ව ඇති මාතෘකාව වි ඇත්තේ එන්නත්කරණයයි. එයිනුත් වඩාත් නොසන්සුන්තා මිගමුව තුල ඇතිවෙමින් තිබුනේ නගරාධිති දයාන් ලංසා විසින් මිගමුවේ ජනතාවට විදින්නට ගෙන ආ සිමිත එන්නත් තොගය මිගමුවෙන් පිට සිටින සිය දේශපාලන හිතවතුන් සහ හිතවතියන්ටද ලබාදිමට කටයුතු කර තිබිම නිසාය.

මෙයට එක් කදිම නිදසුනක් දැන් අපට වාර්තා වි තිබේ.

එනම් මිගමුවේන් පිට කාන්තාවන් පිරිසක් පැමිණ එන්නත විදගෙන දයාන් ලංසාටද ස්තුතියි කියා ඉන් නොනැවති ෆේස් බුක් හි පවා ඡායාරූපද සමගින් යොදා තිබිමය.

මිගමුවේ දුප්පත් ජනතාවට අද දිනයේ එන්නත් ප්‍රමාණවත් නොවිම ගැන මෙන්ම හෙට දිනයට එන්නත විදිමට යොදා ගත් තැන්වලට පවා එන්නත් කරණ වැඩපිළිවෙල කරගන්නට බැරි තත්වයක් මතුව ඇත්තේ ලංසා පවුල විසින් එන්නත්කරණය ඔවුන්ගේ පවුලේ දන්සලක් යැයි සිතා මිගමුවෙන් පිට අයටද විදින්නට පටන් ගෙන තිබිම නිසාය
මේ පිරිසට දායන් ලංසා විසින් VIP සැලකිල්ලක් දක්වා ඇති අන්දම දැන් පැහැදිලිය.
රටකට ඇත්තේ එක නීතියක් යැයි නිරන්තරයෙන් පවසා සිටින විට මිගමුවට නම් නීති ගොඩක් ඇති බව දැන් හොදටම පැහැදිලිය

155049850 2778529589127374 6641686088219191588 o

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here