එයාලට වෙච්ච දේ ගැන මීගමුවේ ත්‍රිරෝද රථ සමිතියක සභාපති කියපු කථාව ?

0
80

කිත්සිරිත්‍රිරෝද රථ රියදුරන්ගේ අරගලය දැන් නිමාව වි ඇති සෙයකි.18 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.
ඇතමෙක් හැංගිලාය.
ඒත් ඒ හැමෝටම කියන්න තිබුන කථාවක් වුණා.
මේ මීගමුව එක් සමිතයක සභාපතිවරයෙක් මිපුරට කියපු කථාව…