එල්ලේ ගහන මන්ත්‍රිවරිය !

0
242

rose 2Rose f 1බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි නිතිඥ රෝස් ප්‍රනාන්දු තරුණ කොටස් අතර ආදරය දිනාගත් මන්ත්‍රිවරියකව සිටින්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් අදහස් උදහස් හා සමිප වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්නට ගනු ලබන උත්සාහය නිසාම විය යුතුය.
මීට දින කීපයකට පෙර ඇය සතියක් පුරා ක්‍රියාත්මක සැණකෙලියක් සංවිධානය කරන්නටද ඒ සෑම රාත්‍රියකදිම සංගිත සැදැවක් පවත්වන්නටද කටයුතු  කර තිබුණාය.
මෙවර ඇය සුදානම් ව තිබුනේ තරුණයන් හා එක්ව එල්ලේ ක්‍රිඩාවටය.කටාන ආසනයේ එල්ලේ තරඟාවලියකට සිය ජවයද එක්කරමින් ඇය තරඟාවලියේ මංගල පහර දෙන්නට එල්ලේ බම්බුව අතට ගෙන තිබුනේ එය හොදින් හැසිරවිය හැකි අයෙකු විලසිනිrose 1rose 3