මීට දින කීපයකට පෙර ඇය සතියක් පුරා ක්‍රියාත්මක සැණකෙලියක් සංවිධානය කරන්නටද ඒ සෑම රාත්‍රියකදිම සංගිත සැදැවක් පවත්වන්නටද කටයුතු කර තිබුණාය.
මෙවර ඇය සුදානම් ව තිබුනේ තරුණයන් හා එක්ව එල්ලේ ක්‍රිඩාවටය.කටාන ආසනයේ එල්ලේ තරඟාවලියකට සිය ජවයද එක්කරමින් ඇය තරඟාවලියේ මංගල පහර දෙන්නට එල්ලේ බම්බුව අතට ගෙන තිබුනේ එය හොදින් හැසිරවිය හැකි අයෙකු විලසිනි