එස්.කේ. විජයරත්නම් මහතාගේ 87 වන ජන්ම දිනය වෙනුවෙන් විජයරත්නම් පාසලට බස්රථයක්

0
471

මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙක් මෙන්ම දානපතියෙකු වු  එස්.කේ. විජයරත්නම් මහතාගේ 87 වන ජන්ම දිනය වෙනුවෙන් විජයරත්නම් හින්දු මධ්‍ය මහා විද්‍යාලයට කෝටි එකහමාරක් පමණ වටිනා බස් රථයක් පරිත්‍යාග කිරීම ඊයේ (07) උත්සවාකාරයෙන් එම පාසලේදි පැවැත්විණි. මෙම අවස්ථාවට විජයත්නම් මහතාගේ බිරිඳ සහ පවුලේ ඥාතීන් සහභාගී වූහ. මීගමුව වැල්ලවිදියේ පිහිටි විජයරත්නම් හින්දු මධ්‍ය මහා විද්‍යාලය එස්.කේ. විජයරත්නම් මහතාගේ පරිත්‍යාගයකි.

00296.00 04 12 17.Still012 00296.00 02 31 21.Still008 00296.00 02 40 16.Still009 1

WhatsApp Image 2024 03 08 at 11.20.52 bdace91b

ඡායාරෑප  – ප්‍රියපේම මාණික්කරත්න

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here