මුදල් හා ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් 107ක් තිබී ඇත. එමෙන්ම දත්ත ඇතුළත් කරන යන්ත්‍රයක් හා එකොලොස් ලක්ෂ 10000 ක් හා යූරෝ 60000ක් ද තිබී ඇති බව මීගමුව පොලීසිය පවසයි. තවත් මොබයිල් ජංගම දුරකථන 08 ක් හා ලැප්ටොප් කීපයක් ද තිබී ඇත. මෙම වැටලීම මීගමුව පොලීසිය විසින් සිදුකර ඇත.
ඡායා – රේමන්ඩ් අපෝන්සු