ඒදා මිගමු නගරයේ දුෂිත ලංසා පවුල් පාලනයට එරෙහි වු 7 කල්ලිය කව්ද ? 

0
134

මීගමුවේ මහනගර සභාවේ වංචා දුෂණ වලට නිරන්තයෙන් විරුද්ධව කටයුතු කරපු නාගරික මන්ත්‍රිලා 7 ක් හිටියා.
ලංසලට කවදත් එරෙහිව ජනතාවගේ පැත්තේ හිටගත් හතේ කල්ලියේ මන්ත්‍රිවරුන් 7 දෙනා පමණක් බව බොහෝ අවස්ථාවන් පැහැදිලිව පෙනි ගියා

එජාප නාගරික මන්ත්‍රිවරුන් වන සංගීත් , සුමිත් .නාමල්, චාමර සජබෙට සහය දක්වන රෝෂාන් , කාංචනා සහ එක්සත් ජාතික පෙරමුණේ කපිල යන 7 දෙනා තමයි මේ කල්ලිය .

මෙදා ඡන්දෙට මෙයාල වෙන වෙන පක්ෂ සහ කණ්ඩායම් වලින් තමයි ඡන්දෙ ඉල්ලන්නේ

සංගිත් ජාතික ජන බලවේගයෙන් ඉල්ලනවා. , සුමිත් .නාමල්, චාමර සහ කාංචනා යන අය ස්වාධින කණ්ඩායම් අංක 8  ග්‍රැමෆෝනය ලකුණෙන් ඉල්ලනවා. ඒ වගේම කපිලත් මෙදා සැරේ ඉල්ලන්නේ ස්වාධින කණ්ඩායමකින්.
සජබට සහය දක්වන රෝෂාන්  මෙදා සැරේ ඉල්ලන්නේ නැ වගේ.

මෙයට අමතරව ජවිපෙ මන්ත්‍රින් තිදෙනාද බොහෝ අවස්ථාවන් වලදි 7 කල්ලියත් එක්ක එක්ක එකතු වෙලා ලංසලාගේ පවුල් හවුල් පාලනය එරෙහි වෙලා තිබුණා.

පසුගිය අය වැය විවාදයකින්  පසුව සිය ෆේස් බුක් පිටුව ඔස්සේ සජිවි ප්‍රකාශක් කරමින් ඉතා වැදගත් කරුණු රැසක් මතුකරල තිබුණා.

අය වැය ගැන අදහස් දැක්විම් ….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here