ඔළුව නැති උන්ට එරෙහිව ඔළුව ඇති උන්ගේ සටන …

0
611

helmut lawයතුරුපැදි කරුවන්ට සම්පූර්ණ මුහුණු ආවරණය වන (ෆුල් ‍ෆේස්) හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.කෙසේ නමුත් ඊයේ පොලිස් රථවාහන අංශය ප්‍රකාශ කළේ ඒ මාසයකට කල් දැමූ බවය.එම නිසා කිසියම් පොලිස් නිලධාරියෙකු ඔබේ ෆුල් ෆේස් හෙල්මට් එකට විරුද්ධ උවහොත් එම නිලධාරියා නීති විරෝධී බව ඒ අනුව තේරුම්ගත යුතුව තිබේ.
මේ අනුව අද දිනයේ අභියාචනාධිකරණය විසින්  සම්පූර්ණ මුහුණු ආවරණය වන (ෆුල් ‍ෆේස්) හෙල්මට් භාවිත කිරීම තහනම් කිරිම සම්බන්ධයෙන් පොලිස් නියෝගය ක්‍රියාත්මක කිරිම අප්‍රේල් මස 28 දක්වා අත්හිටුවා ඇත.

එහෙත් මේ වන විටත් රථවාහන පොලිසි විසින් යතුරු පැදි කරැවන් රැසක් අත්අඩංගුවට ගෙන දඩ කොළ නිකුත්කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදාහැරෙමින් තිබේ.
මෙ අනුව හිතුවක්කාරකම් කළ පොලිස් නිළධාරින්ට සිදුකළ යුත්තේ කුමක්දැයි ඔළු ඇති යතුරුපැදිකරුවෝ සැම බලා සිටිති.helmut

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here