මේ අනුව අද දිනයේ අභියාචනාධිකරණය විසින් සම්පූර්ණ මුහුණු ආවරණය වන (ෆුල් ෆේස්) හෙල්මට් භාවිත කිරීම තහනම් කිරිම සම්බන්ධයෙන් පොලිස් නියෝගය ක්‍රියාත්මක කිරිම අප්‍රේල් මස 28 දක්වා අත්හිටුවා ඇත.
එහෙත් මේ වන විටත් රථවාහන පොලිසි විසින් යතුරු පැදි කරැවන් රැසක් අත්අඩංගුවට ගෙන දඩ කොළ නිකුත්කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදාහැරෙමින් තිබේ.
මෙ අනුව හිතුවක්කාරකම් කළ පොලිස් නිළධාරින්ට සිදුකළ යුත්තේ කුමක්දැයි ඔළු ඇති යතුරුපැදිකරුවෝ සැම බලා සිටිති.