ඕනෑම වෙලාවක විදුලි බලය ඇණහිටීම් සිදුවිය හැකියි – විදුලි බලමණ්ඩලය පවසයි.

0
362

ජලවිදුලිය නිපදවිම අඩුවීම වැනි හේතූන් නිසා දිවයින පුරා විටින් විට  විදුලිය ඇණහිටීම් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.
විදුලි බල මණ්ඩලයේ මාධ්‍යප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ වැඩි විදුලි ඉල්ලුමක් පවතින ඕනෑම අවස්ථාවක මෙසේ විදුලි බල ඇණ හිටීමක් සිදුවිය හැකි බවයි. නමුත් රෝහල් පවතින ප්‍රදේශවලට විදුලිය ඇණ හිටීමක් සිදුනොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

z_p01-CEB