ඕරා මාලුවගේ කට්ටු හරිම විසයි.අණුනොත් චූ යන සයිස් ඒ තරම්ම විසයි.හැබැයි ධිවරයෝ ලඟ ඒකට කෙම් තියෙනව.
ඊයේ අපට හමුවුන තෙප්පම් ඇන්ටනි කිව්වේ කටු ඇණුනම ඕරාවගේ බොක්ක කට්ට ඇණුන ඇඟිල්ල වටේ ඔතාගන්නවලු .
ඒක මිට කලිනුත් අපි අහල තිබුන.හැබැයි ඊයේ ඇන්ටනි තම කෙමක් ගැන කිව්ව.ඒ තමයි ඇදගෙන ඉන්න කමිසෙ ,ඇදුම කණපිට හරවල ඇදගන්නවලු.
බස්සේ තමයි දැක්කේ ඇන්ටනි ටිෂර්ට් එක කණපිට ඇදන් ඉන්නේ කියල…





