ඕස්ට්‍රේලියානු කණ්ඩායේ කඩුළු රකින ක්‍රීඩක ටිම් පේයින්ට තරග තහනමෙන් 15%ක දඩයක් පැණවීමට හා අනවශ්‍ය හැසිරීම් දැක්වීම වෙනුවෙන් ICC විසින් ලබා දෙන්නාවූ ලකුණු එකක් එකත් කිරීමටත් තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකුගෙන් ආවේගශීලි හැසිරිමක් ඇති කෙරෙන ආකාරයේ වචන,හැසිරීම් දැක්වීම නිසයි ඔහුට මෙම දඩය පැණවීමට ICC තීරණය කර ඇත්තේ. ටිම් පේයින් මෙම හැසිරීම දක්වා ඇත්තේ නිරෝෂන් දික්වැල්ල දැවී ගිය අවස්ථාවේදීයි.