ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල වේගය ශ්‍රීලංකාවටත් වඩා අඩු බව හෙලිවේ.

0
85
රටවල් 108ක් අතරින් කරන ලද සමීක්ෂණයක ප්‍රථිඵලයක් වශයෙන් අන්තර්ජාල වේගය අතරින් ලොව 51 වන රට බවට ඕස්ට්‍රේලියාව පත්ව තිබෙනවා. පසුගියවර කරන ලද සමීක්ෂනයේදී ඕස්ට්‍රේලියාව 48 වන ස්ථානයේ සිටියත් මේ වන විට 51 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල වේගය කෙන්යාව හා ශ්‍රීලංකාව වැනි රටවල් වලටත් වඩා අඩු බව මේ සමීක්ෂණයෙන් හෙලි වීමයි.
මේ සමීක්ෂණයට අන්ව වැඩිව අන්තර්ජාල වේගයක් ඇත්තේ දකුණු කොරියාවෙයි. ස්වීඩනය,නෝර්වේ,හොංකොං වැි රටවල් වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල වේගය ඉතාමත් දුර්වල බවත් මේ සමීක්ෂණයෙන් හෙලිවී තිබීම තවත් විශේෂත්වයකි.guideinternet_large
www.dailymirror.lk ඇසුරිණි.